Posts

Showing posts from November, 2021

~කවුද මේ පෞරාණික පිටසක්වලයෝ කියන්නේ~

Image
 ලෝකයේ සෑම ආගමකම ,සෑම සංස්කෘතියකම පාහේ දකින්නට ලැබෙනවා අපිට මිනිසුන්ට වඩා බලවත් අහසින් හෝ මුහුදෙන් හෝ මතු උන දෙවිවරුන් පිලිබදව. ඔවුන් සෑම විටම පාහේ මනුශයන්ව යම් යම් අරමුනු වලට යොමු කලා. පිරමීඩ, යම් යම්  නිර්මාණ,  ජල ගෑලීම් වලින් බේරෙන්න නැව් තවත් සමහරක් විට යුද්ධ???? තවත් පුරාවෘත්තවලට් අනුව ඒ තරු අතරින් ආව දෙවිවරුන් මනු ලොව ස්ත්‍රීන් සමග සංසර්ගයේ පවා යෙදිලා තිබෙනවා. ඔවුන්ට දාව ඉපදුන දරුවන් තරු දරුවන් එහෙමත් නැත් නම් ඩෙමි ගෝඩ්වරුන් ලෙස හදුන්වා දීලා තියෙනවා. භෞතික ශරීරයක් නෑති දෙවි කෙනෙකුට මනුස්සයෙක් එක්ක ලිංගිකව  හසිරෙන්න පුලුවන්ද?? එහෙමත් නැතිනම් ඒ අය පිටසක්වලින් ආව භෞතික ශරීරයක් දරන ජීවීන් කොට්ඨාශයක්ද? ඔවුන් ආවේ ඈයි? එසේනම් ඔවුන් නැවත ගියේ ඇයි? ඔව්න් නැවත එයිද? ඔවුන් ට්ජබා ගිය සාක්ශි මොනවාද? එන්න මාත් සමග අපි බලමු!!